-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නවක විදුහල්පති පුහුණු වැඩමුළුව
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නවක විදුහල්පති පුහුණු වැඩමුළුවේ අවසන් දින වැඩසටහන නයිවල Covanro හෝටලයේ දී සාර් ථකව පැවැත්විණි. Share this...WhatsappFacebookTwitter
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නත්තල් උත්සවය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප නත්තල් උත්සවය 2023.12.15 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සහ කතෝලික පාසල් අධ්යක්ෂ ගැමුණු පියතුමාගේ ප්‍රධානත්වයෙන් ද ආගම සහ සාරධර් ම විෂය අධ්යක්ෂ ගවරතැන්න මහතාගේ සංවිධානයෙන් ද මිනු/කෝන්ගොඩමුල්ල ක.විද්‍යාලයෙහිදී...
-
ඉහළ ප්‍රතිඵල ලබාගත් පාසල් කිහිපයක් සදහා සහතිකපත් ප්රදානය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මිනුවන්ගොඩ කොට්ඨාසයට අයත් පාසල්වල ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් සම්බන්ධව, අපේ පාසල අපේ දෑතින් සුරකිමු වැඩසටහන , සුපසන් නිම්තෙර, ඉහළ ප්‍රතිඵල ලබාගත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස.(සා.පෙළ) ඉහළ...
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත් අහස නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ කලා උළෙල
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත් අහස නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ කලා උළෙල 2023.12.02 දින දිවුලපිටිය ඥානෝදය ම.ම. විද්‍යාලයේ දී පැවැත්විය. Share this...WhatsappFacebookTwitter
-
අ.පො.ස.(උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය සම්මන්ත්‍රණය
අ.පො.ස.(උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය සම්මන්ත්‍රණය සහ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන 2023.11.28 දින කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. Share this...WhatsappFacebookTwitter
-
වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට
පත්තඩුවන හික්ෂු පුහුණු ආයතනයේ වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට 2023.11.15 වෙනි දින වැඩම කළ අවස්ථාව. මෙම කඨින පිංකමෙහි බැතිබර දායකත්වය මිනු/ජනාධිපති විද්‍යාලය මගින්...
-
W.A.P.K. වනිගසිංහ මයා (ශ්‍රී.ලං.අ.ප.සේ. II)මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නව නි.ක.අ.අ.(පරිපාලන) ලෙස 2023.10.25 දින රාජකාරි භාරගත් අවස්ථාව
Share this...WhatsappFacebookTwitter
-
කේ.ඒ.එල්.ඩී.කරුණානායක මිය (ශ්‍රී ලං.අ.ප.සේ.1)මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නව නි.ක.අ.අ.(සංවර්ධන) ලෙස 2023.10.25 දින රාජකාරි භාරගත් අවස්ථාව
Share this...WhatsappFacebookTwitter
-
මධුර සලරූ 2023
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය සුභ සාධක සංගමයට ආධාර පිණිස කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන් ප්රමුඛ සියලුම අධ්‍යක්ෂවරුන්ගේත් කාර්ය මණ්ඩලයේත් සහභාගීත්වයෙන් තෙවන වරටත් පවත්වන ලද මධුර සලරූ ප්‍රසංගය 2023.09.28 වන දින කලාප කාර්යාලයීය...
-
මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ මිනු/ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ පැවති 5 ශ්‍රේණියේ සිසුන් විසිපහකට වඩා අඩු පාසල් සඳහා වූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
මිනු/ බන්ඩාරණායක මහා විද්‍යාලයේ මංජුල හරිශ්චන්ද්‍ර ,කුමාර,හලුගම බෞද්ධ විද්‍යාලයේ ටෙරන්ස් යන ගුරුභවතුන්ගේ දායකත්වයෙන් සහ දෙමළ විෂය සම්බන්ධීකරණ රිශ්වි මයා හා ඉංග්‍රීසි ගුරු උපදේශක අර්ශනී මහත්මිය,ප්‍රාථමික ගුරු උපදේශක නවරත්න මයා සහ...
