-
මීරිගම කොට්ඨාසයේ ගුරු ආයතන ශාඛාව විවෘත කිරීම
මීරිගම කොට්ඨාසයේ ගුරුවරුන්ගේ ලිපි ගොනු ආශ්රිතකටයුතු , අග්‍රහාර..ආපදා ණය ,වැටුප් විස්තර හා..පාසල්වල දුරකථන / විදුලි / ජල බිල්පත් ගෙවීම් ආදී කටයුතු කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණීමෙන් තොරව පහසුවෙන් ඉටුකර දෙනු වස්...
-
මිනු/ගණිහිමුල්ල ප්‍රා.වි. නව පරිගණක විද්‍යාගාරය 2022.08.18 දින සිසු අයිතියට පත් කෙරිණි.
Share this...FacebookTwitter
-
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය සරුබිමෙන් පෝෂණය වූ ගෙවතු වගාවක අසිරිය
Share this...FacebookTwitter
-
නොවිධිමත් අධ්‍යාපන අංශය
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන අංශය මගින් 2022 වර්ෂය තුළ ආරම්භ කර පවත්වා ගෙන යන සාක්ෂර පාඨමාලා සහ ආදායම් උත්පාදන පාඨමාලා තොරතුරු නොවිධිමත් අධ්‍යාපන පිටුවට ප්‍රවේශ වීමෙන් ලබා ගන්න....
-
‘අපි එකම රෑණෙ කුරුල්ලෝ’ කලාප අධ්‍යාපන කාර්යාලයීය කාර්‍ය් මණ්ඩල සුහද හමුව
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය කාර්ය මණ්ඩලය පසසනු වස් කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන් විසින් සංවිධානය කරන ලද සුහද හමුව මනහර වූ සංගීත රිද්මයන්ගෙන් ශෝභාමත්ව සැම හදවත් තුටින් පුරවාලමින් 2022.06.24 දින සැඳෑවේ දිවුලපිටිය...