-
මිනු/කලවාන සේනානායක ක.වි. විද්‍යා ගණිත ප්‍රදර් ශනය
මිනු /කලවාන සේනානායක කනිටු විදුහලේ සිසු දරු දැරියන්ගේ විශිෂ්ට වූ නිර් මාණ එකතුවකිිින් සමන්විත වූ විද්‍යා ගණිත ප්‍රදර් ශනය සහ ජයග්‍රාහකයින් සඳහා සහතික පත්‍ර ප්රදානය 2022.10.20 දින විද්‍යාලයීය පරිශ්‍ර යේදී...
-
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයීය සර් ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ දානමය පුණ්‍යෝත්සවය
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේ කලාප අධ්‍යාපන අධ්යක්ෂ තුමන් ප්රමුඛ සියලුම කාර් ය මණ්ඩලයේත් කලාපයේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යයන අනධ්‍යන කාර් ය මණ්ඩල සහ සිසු දරු දැරියන්ගේත් සහය සහ...
-
2022 සමස්ත ලංකා පාසල් තූර්ය වාදක කණ්ඩායම් අතර තරගාවලියේදී පළාත් අතර තරගය සඳහා ඉදිරිපත් වූ පාසල් 35 ක් අතුරින් 8 වන ස්ථානය දිනා ගනිමින් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට ඉමහත් කීර්තියක් අත් පත් කර දුන් දිවුලපිටිය ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට අපගේ උණුසුම් සුභාශිංසන පිරිනමමු.
Share this...WhatsappFacebookTwitter
-
මිනු/යටියන රෝ.ක.ක.වි.යේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2022.09.15 දින පාසල් ප්‍රධාන ශාලාවේදී අති උත්කර් ශවත් අයුරින් ක්‍රියාත්මක කෙරිණි.
Share this...WhatsappFacebookTwitter
-
මිනු/කඳන්ගමුව මහ විදුහලේ මහඟු වූත් කාලීන වූත් මෙහෙවර සැමගේ පැසසුමට ලක් වූ වගයි.
Share this...WhatsappFacebookTwitter
-
මීරිගම කොට්ඨාසයේ ගුරු ආයතන ශාඛාව විවෘත කිරීම
මීරිගම කොට්ඨාසයේ ගුරුවරුන්ගේ ලිපි ගොනු ආශ්රිතකටයුතු , අග්‍රහාර..ආපදා ණය ,වැටුප් විස්තර හා..පාසල්වල දුරකථන / විදුලි / ජල බිල්පත් ගෙවීම් ආදී කටයුතු කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණීමෙන් තොරව පහසුවෙන් ඉටුකර දෙනු වස්...
-
මිනු/ගණිහිමුල්ල ප්‍රා.වි. නව පරිගණක විද්‍යාගාරය 2022.08.18 දින සිසු අයිතියට පත් කෙරිණි.
Share this...WhatsappFacebookTwitter
