-
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය – 2024
2024 වර් ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ කලාප නිල උත්සවය 2024.02.22 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිනු/හොරම්පැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි. Share this...FacebookTwitter
-
The Opening Ceremony Of Zonal English Support Centre – Minuwangoda
Mr. A. Wajira Ranaraja Perera the Zonal Director of Education, Minuwangoda declared the “Zonal English Support Centre Minuwangoda” opened on 16th January 2024 with a ceremonial ribbon cutting Share this...FacebookTwitter
-
2024 නව වසර රාජකාරි ආරම්භය
2024.01.01 නව වර් ෂයේ රාජකාරි ඇරඹීමේ නිල උත්සවය, ධජ එසවීම, ප්‍රතිඥා දීම, ආගමික වතාවත් සහ සංග්‍රහ සිදු කළ අවස්ථා Share this...FacebookTwitter
-
බස්නාහිර පළාත් කාර් ය සාධන තරගාවලිය 2022/23 රන් සම්මානය මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය හිමි කරගත් අවස්ථාව
බස්නාහිර පළාත් කාර් ය සාධන තරගාවලිය කලාප මට්ටමින් රන් සම්මානය මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය වෙත බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මැතිතුමන් විසින් ප්රදානය කළ වගයි. Share...
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නවක විදුහල්පති පුහුණු වැඩමුළුව
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නවක විදුහල්පති පුහුණු වැඩමුළුවේ අවසන් දින වැඩසටහන නයිවල Covanro හෝටලයේ දී සාර් ථකව පැවැත්විණි. Share this...FacebookTwitter
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නත්තල් උත්සවය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප නත්තල් උත්සවය 2023.12.15 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සහ කතෝලික පාසල් අධ්යක්ෂ ගැමුණු පියතුමාගේ ප්‍රධානත්වයෙන් ද ආගම සහ සාරධර් ම විෂය අධ්යක්ෂ ගවරතැන්න මහතාගේ සංවිධානයෙන් ද මිනු/කෝන්ගොඩමුල්ල ක.විද්‍යාලයෙහිදී...
-
ඉහළ ප්‍රතිඵල ලබාගත් පාසල් කිහිපයක් සදහා සහතිකපත් ප්රදානය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මිනුවන්ගොඩ කොට්ඨාසයට අයත් පාසල්වල ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් සම්බන්ධව, අපේ පාසල අපේ දෑතින් සුරකිමු වැඩසටහන , සුපසන් නිම්තෙර, ඉහළ ප්‍රතිඵල ලබාගත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස.(සා.පෙළ) ඉහළ...
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත් අහස නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ කලා උළෙල
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත් අහස නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ කලා උළෙල 2023.12.02 දින දිවුලපිටිය ඥානෝදය ම.ම. විද්‍යාලයේ දී පැවැත්විය. Share this...FacebookTwitter
-
අ.පො.ස.(උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය සම්මන්ත්‍රණය
අ.පො.ස.(උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය සම්මන්ත්‍රණය සහ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන 2023.11.28 දින කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. Share this...FacebookTwitter
-
වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට
පත්තඩුවන හික්ෂු පුහුණු ආයතනයේ වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට 2023.11.15 වෙනි දින වැඩම කළ අවස්ථාව. මෙම කඨින පිංකමෙහි බැතිබර දායකත්වය මිනු/ජනාධිපති විද්‍යාලය මගින්...