-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් වෙත ප්‍රශංසා සහතික පිරිනැමීම
2025.07.24 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති විදුහල්පති රැස්වීම සදහා පලාත් අධ්‍යාපන ලේකම්තුමිය වන අනූෂා ගෝකුල මැතිනිය සහභාගී වූ අතර එතුමිය විසින් මෙම අධ්‍යාපන කලාපයේ පාසල් දහයක් වෙත ප්‍රශංසා සහතික...
-
2024 අ.පො.ස.(සා/පෙළ) විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් පාසල් ඇගයීම
2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් පාසල් වෙත විදුහල්පති රැස්වීමේදී ඇගයීම් සහතික කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමා විසින් 2025.07.24 දින ප්රදානය කරන ලදී… Share this...WhatsappFacebookTwitter
-
සීල සමාදාන වැඩසටහන
පොසොන් පොහොය නිමිති කොට ගෙන 2025.06.06 දින කලාප අධ්‍යාපන කාර්යාලයේ හා මිනුවන්ගොඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් එක්ව සංවිධානය කරන ලද සිල් සමාදන් වීමේ වැඩසටහන ඉතා සාර් ථකව පවත්වන ලදී….. Share...
-
කොට්ඨාස ක්‍රීඩා – 2025
දිවුලපිටිය , මිනුවන්ගොඩ සහ මීරිගම අධ්‍යාපන කොට්ඨාසවල කොට්ඨාස ක්‍රීඩා උළෙල මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රදානත්වයෙන් අති උත්කර් ෂවත් අන්දමින් පසුගිය දා පැවැත්විණි. Share this...WhatsappFacebookTwitter
-
2025 අලුත් අවුරුදු සැමරුම
2025 සිංහල දෙමළ අලුත් අවුරුද්ද මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේ සියලුම නිලධාරීන් එක්ව සැමරූ ආකාරය හා එයට නිලධාරීන් සහභාගී වූ අවස්ථා…. Share this...WhatsappFacebookTwitter
-
Clean Sri Lanka පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
Clean Sri Lanka වැඩසටහන පිළිබඳ කලාප අධ්‍යාපන කාර් යාලයේ නිලධාරීන් සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම 2025.02.19 වන දින කලාප අධ්‍යාපන කාර් යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. Share this...WhatsappFacebookTwitter
-
සරු බිමට සිසු සවිය ගෙවතු වගා තරගය
බස්නාහිර පළාත් සරු බිමට සිසු සවිය ගෙවතු වගා තරගයේ පළාත් මට්ටමින් ජයග්‍රහණය කළ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් වෙත සහතික හා සම්මාන ලබා දීම කලාප විදුහල්පති රැස්වීමේදී සිදු කරන ලදී…. Share...
-
5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව ප්‍රතිඵල කලාප මට්ටමේ ඇගයීම
2024 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සහ සාධන මට්ටම ඉහළ නංවාගත් පාසැල් වලට කලාප විදුහල්පති රැස්වීමේදී විශේෂ ඇගයීම් සහතික පිරිනමන ලදී… Share this...WhatsappFacebookTwitter
-
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය 2025
2025 වර් ෂයේ 1 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය බප/මිනු කෙහෙල්ඇල්ල රාහුල ප්‍රාථමික විද්‍යාලයේ දී 2025.01.30 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී…. Share this...WhatsappFacebookTwitter
-
මිනුවන්ගොඩ කොට්ඨාසයේ පාසල්වල විදුහල්පතිවරුන් සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාගේ විශේෂ සාකච්ඡාව 2025.01.17
Share this...WhatsappFacebookTwitter
