Author: කලාප අධ්‍යාපන අධ්යක්ෂ
-
2026 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය
2026 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් 2026.04.21 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී නිලධාරීන් විසින් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටුකිරීමේ හා කිරි ඉතිර වීමේ වැඩසටහන ඉතාමත් සාර්ථකව පැවැත්විනි.පවතින දැඩි උණුසුම්...
-
2026 නව වසර ආරම්භය
2026 නව වසර ආරම්භය සනිටුහන් කිරීම සදහා ජාතික කොඩිය එසවීම, දිවුරුම් දීම හා 2025 වසරේ නිවාඩු අඩුවෙන්ම ලබා ගත් නිලධාරීන් ඇගයීම
-
2025 නත්තල් සැමරුම
2025 නත්තල වෙනුවෙන් අද දින කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැත්වුනු කැරොල් ගී හා එක් එක් අංශයන්හි පවත්වන ලද නත්තල් වැඩසටහන්.
-
ආපදාවන්ට ලක්වු පාසල් වෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ නෙත….
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මා ඔය ආසන්නයේ පිහිටි සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ පාසල් දෙකක් වන මිනු/ දියගම්පල ප්‍රා.වි. හා මිනු/ ගිරිඋලල මහින්ද ප්‍රා.වි. යන පාසල් වෙත මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන් ඇතුලු...
-
සර් ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව 2025.11.07
2025 වර් ෂය සදහා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යයාලීය නිලධාරීන්, පරිවේනාධිපති ස්වාමින්වහන්සේලා, පරිවේනාචාර්ය වහන්සේලා, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා සිසුන්ට සෙත් පතා පවත්වන ලද පිරිත් පිංකම…
-
විස්කම් ප්‍රභා 2025
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන අංශය මගින් සංවිධානය කරන ලද “විස්කම් ප්‍රභා” පාඨමාලාවන්හි අවසාන ඇගයීම 2025.11.01 දින මිනු/ නාලන්දා පිරිමි විද්‍යාලයේදී උත්සවාකාරයෙන් පැවති අවස්ථා….
-
මානසික සුවතා වැඩසටහන
මිනුවන්ගොඩ කලාප කාර්යාලයීය සුබ සාධක සංගමය මගින් පවත්වන ලද නිලධාරීන්ගේ මානසික සුවතා වැඩසටහන. 2025.10.20
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂවරුන් හා ගුරු උපදේශකවරුන් ඇගයීම
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විශ්‍රාම ගිය අධ්යක්ෂවරුන් හා ගුරු උපදේශකවරුන් ඇගයීම හා ස්ථාන මාරු වී ගිය අධ්යක්ෂවරුන් ඇගයීම 2025.10.18 දින කලාප අධ්‍යාපන කාර්යාලයේදී සිදු කරන ලදී…
-
2025 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇගයීම් සහතික පිරිනැමීම
2025 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සහ සාධන මට්ටම ඉහළ නංවාගත් පාසැල් සඳහා 2025.09.17 දින කලාප විදුහල්පති රැස්වීමේදී විශේෂ ඇගයීම් සහතික පිරිනමන ලදී.
-
Take Care සුරැකෙමු මගතොට
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් අනුව Clean Sri Lanka වැඩසටහන යටතේ ‘ Take Care සුරැකෙමු මගතොට ‘ සංකල්පය හදුනවාදීමේ වැඩසටහන දිවුලපිටිය ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී…
