Author: කලාප අධ්‍යාපන අධ්යක්ෂ
-
බප/මිනු/පස්යාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු සුහුරු පන්ති කාමරය විවෘත කිරීම. – 2024.03.26
බප/මිනු/පස්යාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය 2024.03.26 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ හා මීරිගම කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.
-
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය – 2024
2024 වර් ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ කලාප නිල උත්සවය 2024.02.22 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිනු/හොරම්පැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.
-
The Opening Ceremony Of Zonal English Support Centre – Minuwangoda
Mr. A. Wajira Ranaraja Perera the Zonal Director of Education, Minuwangoda declared the “Zonal English Support Centre Minuwangoda” opened on 16th January 2024 with a ceremonial ribbon cutting
-
2024 නව වසර රාජකාරි ආරම්භය
2024.01.01 නව වර් ෂයේ රාජකාරි ඇරඹීමේ නිල උත්සවය, ධජ එසවීම, ප්‍රතිඥා දීම, ආගමික වතාවත් සහ සංග්‍රහ සිදු කළ අවස්ථා
-
බස්නාහිර පළාත් කාර් ය සාධන තරගාවලිය 2022/23 රන් සම්මානය මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය හිමි කරගත් අවස්ථාව
බස්නාහිර පළාත් කාර් ය සාධන තරගාවලිය කලාප මට්ටමින් රන් සම්මානය මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය වෙත බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මැතිතුමන් විසින් ප්රදානය කළ වගයි.
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නවක විදුහල්පති පුහුණු වැඩමුළුව
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නවක විදුහල්පති පුහුණු වැඩමුළුවේ අවසන් දින වැඩසටහන නයිවල Covanro හෝටලයේ දී සාර් ථකව පැවැත්විණි.
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නත්තල් උත්සවය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප නත්තල් උත්සවය 2023.12.15 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සහ කතෝලික පාසල් අධ්යක්ෂ ගැමුණු පියතුමාගේ ප්‍රධානත්වයෙන් ද ආගම සහ සාරධර් ම විෂය අධ්යක්ෂ ගවරතැන්න මහතාගේ සංවිධානයෙන් ද මිනු/කෝන්ගොඩමුල්ල ක.විද්‍යාලයෙහිදී...
