වැටුප් අංශය


ගණකාධිකාරී
ඒ.ඒ.එන්.අමරසිංහ මිය
(ශ්‍රී.ලං.ග.සේ. II)
අංශයේ e mail ලිපිනය accomin@edudept.wp.gov.lk
අංශයේ දුරකතන අංකය 112295161

ඉටු කරන කාර්යයන්

  • කලාපයේ සියළුම පාසල්හි සේවය කරන විදුහල්පති, ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට වැටුප් ගෙවීම.
  • එම නිලධාරීන්ගේ හිග වැටුප් සකස් කිරීම හා ගෙවීම.
  • විශ්‍රාම යන නිලධාරීන්ගේ අවසන් මස වැටුප නිදහස් කිරීම හා නො ඉල්ලුම් සහතික සකස් කර පෞද්ගලික ලිපි ගොනුවට යොමු කිරීම.
  • මාසික හා වාර්ෂික වැටුප් විස්තර ලබා දීම.
  • අවසන් මස වැටුප් විස්තර හා ගෙවූ වැටුප් විස්තර අදාල කාර්යාල වලට ලබා දීම.
  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලට අය කරන ලද දායක මුදල් විස්තර වාර්තා සකස් කිරීම.

කාර් ය මණ්ඩලය