-
කලාප අධ්යක්ෂතුමන්ගේ පණිවිඩය!
අධ්‍යාපනය යනු රටක ඉදිරි පැවැත්ම තීරණය කෙරෙන ප්‍රධානතම සාධකයයි. දැනුම, ආකල්ප, කුසලතාවන්ගෙන් සන්නද්ධ වූ, සීඝ්රයෙන් ප්‍රසාරණය වෙමින් පවතින විශ්ව දැනුමෙන් හා නිපුණතාවන්ගෙන් සුපෝෂිත දරු පරපුරක් රටට දායාද කිරීම අප සැමගේ...
-
දැක්ම – මෙහෙවර
දැක්ම ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්. මෙහෙවර පාසලේ පිහිටුවා ඇති මානව හා භෞතික සම්පත් වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ කළමනාකරණය සමඟ අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා තිරසාර...
-
කාර්යාලයීය පිවිසුම
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයීය වෙබ් අඩවියට ප්‍රවේශ වන ඔබ සාදරයෙන් පිලි ගනිමු ! මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය වෙත ප්රවේශවීමට ප්‍රථම අපගේ වෙබ් අඩවිය පරිශීලනය කිරීම මගින් ඔබගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට...
-
සරු බිමට සිසු සවිය ගෙවතු වගා තරගය
බස්නාහිර පළාත් සරු බිමට සිසු සවිය ගෙවතු වගා තරගයේ පළාත් මට්ටමින් ජයග්‍රහණය කළ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් වෙත සහතික හා සම්මාන ලබා දීම කලාප විදුහල්පති රැස්වීමේදී සිදු කරන ලදී…. Share...
-
5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව ප්‍රතිඵල කලාප මට්ටමේ ඇගයීම
2024 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සහ සාධන මට්ටම ඉහළ නංවාගත් පාසැල් වලට කලාප විදුහල්පති රැස්වීමේදී විශේෂ ඇගයීම් සහතික පිරිනමන ලදී… Share this...FacebookTwitter
-
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය 2025
2025 වර් ෂයේ 1 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය බප/මිනු කෙහෙල්ඇල්ල රාහුල ප්‍රාථමික විද්‍යාලයේ දී 2025.01.30 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී…. Share this...FacebookTwitter
-
මිනුවන්ගොඩ කොට්ඨාසයේ පාසල්වල විදුහල්පතිවරුන් සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාගේ විශේෂ සාකච්ඡාව 2025.01.17
Share this...FacebookTwitter
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කාර් ය සාධන ඇගයීම 2024
Share this...FacebookTwitter
-
2025 නව වසර රාජකාරි ආරම්භය
Share this...FacebookTwitter
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නත්තල් උත්සවය
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිතුමාගේ මෙහෙයවීමෙන් ආගම හා සාරධර්ම විෂය අධ්යක්ෂ ජී.එන්.එච්. ගවරතැන්න මහතාගේ සංවිධායකත්වයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප කාර් යාලීය නත්තල් උත්සවය 2024.12.24 දින කලාප අධ්‍යාපන කාර්...
-
ක්‍රීඩා ගුරු ප්රණාම – මිනුවන්ගොඩ කොට්ඨාසය
මිනුවන්ගොඩ කොට්ඨාසයේ පාසල්වල සිසු දරු දැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නංවා ජාතික, පළාත් සහ කලාප මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා මෙහෙය වූ ක්‍රිඩා ගුරු භවතුන් සහ පුහුණුකරුවන් ඇගයීමේ ක්‍රීඩා ගුරු...