-
M.T.S. විජිතසේන මිය (ශ්‍රී.ලං.අ.ප.සේ.I) මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නව නි.ක.අ.අ.(පාලන) ලෙස 2024.12.12 දින රාජකාරි භාරගත් අවස්ථාව
Share this...WhatsappFacebookTwitter
-
ක්‍රීඩා ගුරු ප්රණාම – මිනුවන්ගොඩ කොට්ඨාසය
මිනුවන්ගොඩ කොට්ඨාසයේ පාසල්වල සිසු දරු දැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නංවා ජාතික, පළාත් සහ කලාප මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා මෙහෙය වූ ක්‍රිඩා ගුරු භවතුන් සහ පුහුණුකරුවන් ඇගයීමේ ක්‍රීඩා ගුරු...
-
උඩුගම්පොල ITDLH මධ්‍යස්ථානයේ සහතිකපත්‍ර ප්රදානය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් උඩුගම්පොල තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ 2023/2024 වර් ෂ වල ක්‍රියාත්මක කළ පරිගණක පාඨමාලා සාර් ථකව සම්පූර් ණ කළ සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්රදානය 2024.10.28...
-
අගයමු ගුරු සිසු දස්කම්
2023 අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් අගයනු වස් එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහතික පත්‍ර පිරිනැමිම මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.10.03 දින කලාප අධ්‍යාපන කාර්...
-
අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ ඇගයීම් ඇතුළත් E-Learning contents සැකසීමේ දෙදින ගුරු පුහුණු වැඩසටහන
Webcomms Global Pvt. Ltd. සහ LK Domain Registry ආයතන එක්ව සංවිධානය කරන ලද සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා ක්‍රියාත්මක...
-
පාසල් වෙබ් අඩවි නිර්මාණයේ දෙවන අදියර
Webcomms Global Pvt Ltd සහ LK Domain Registry ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් වෙබ් අඩවි නිර් මාණය කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ තම පාසලේ වෙබ් අඩවිය සාර් ථකව නිර් මාණය කළ පාසල්...
-
ධර් ම දේශනය සහ බුද්ධ පූජා පිංකම
පොසොන් පොහොය නිමිත්තෙන් 2024.06.20 වන දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේ සියලුම නිලධාරින් සඳහා මහාචාර් ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලද ධර් ම දේශනය හා බුද්ධ පූජා පිංකම...
-
සව් කංජි දන්සැල
2024 පොසොන් පොහොය නිමිත්තෙන් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේ දී 2024.06.20 දින පවත්වන ලද සව්කංජි දන්සැල සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී. Share this...WhatsappFacebookTwitter
-
සීල සමාදාන වැඩසටහන – 2024
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඒ.ඩබ්.ආර්. පෙරේරා මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන් කලාප අධ්‍යාපන කාර් යාලයීය සුබ සාධක සංගමය එක්ව, මිනුවන්ගොඩ කලාපීය පිරිවෙන් අධ්යක්ෂ අතිපූජ්‍ය ගවරවෙල ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්...
-
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ලේ දන් දීමේ මහා පින්කමක් 2024.05.16 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය පරිශ්‍ර යේ දී පැවැත්විණි.
Share this...WhatsappFacebookTwitter
