Author: Adminit
-
සා.පෙළට සවියක් ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන – 2026 බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්යක්ෂවරුන් දැනුවත්කිරීමේ වැඩසටහන
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රදානත්වයෙන් සා.පෙළට සවියක් ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන -2026 කලාප 11 නියෝජනය වන පරිදි කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්යක්ෂ (සැලසුම්,සංවර්ධන) ,...
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප ක්‍රීඩා 2026
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප ක්‍රීඩා සමාප්ති වැඩසටහන මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් මීරිගම ඩි.එස්.සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී 2026.07.09 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මෙහිදි සමස්ත ශූරතාවය මෙවරත්...
-
අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ ඇගයීම් ඇතුළත් E-Learning contents සැකසීමේ දෙදින ගුරු පුහුණු වැඩසටහන
Webcomms Global Pvt. Ltd. සහ LK Domain Registry ආයතන එක්ව සංවිධානය කරන ලද සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා ක්‍රියාත්මක...
-
පාසල් වෙබ් අඩවි නිර්මාණයේ දෙවන අදියර
Webcomms Global Pvt Ltd සහ LK Domain Registry ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් වෙබ් අඩවි නිර් මාණය කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ තම පාසලේ වෙබ් අඩවිය සාර් ථකව නිර් මාණය කළ පාසල්...
-
පාසල් වෙබ් අඩවි නිර්මාණකරුවන් ඇගයීමේ වැඩසටහන
Webcomms Global Private Limited ආයතනය හා LK Domain Registry ආයතනයේ අනුග්‍රහයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක ක්‍රියාත්මක කරන ලද පාසල් වෙබ් අඩවි නිර් මාණය කිරීමේ වැඩසටහනට දායක වු තොරතුරු...
-
මධුර සලරූ 2023
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය සුභ සාධක සංගමයට ආධාර පිණිස කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන් ප්රමුඛ සියලුම අධ්‍යක්ෂවරුන්ගේත් කාර්ය මණ්ඩලයේත් සහභාගීත්වයෙන් තෙවන වරටත් පවත්වන ලද මධුර සලරූ ප්‍රසංගය 2023.09.28 වන දින කලාප කාර්යාලයීය...
