සාමාන්‍ය පාලන අංශය

එම්.ටී.එස්.විජිතසේන මිය.
(ශ්‍රී ලං.අ.ප.සේ.1) 071 6877761

D.S.D.P.N. සෙනවිරත්න මිය – කළමනාකරණ සේවය – අධි ශ්‍රේණි

ප්‍රතිභාන්විත යුග මෙහෙවරක් උදෙසා සඵලදායී සේවාවක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති කිරීම.

මෙහෙවර

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වල අධ්‍යාපන හා අධ්‍යයන කාර්යමණ්ඩල සේවාලාභීන්ගේ දෛනික සේවා අවශ්‍යතා මනාව ඉටු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවතාවයක් ඇති කිරීමට ඇපකැප වී ක්‍රියා කිරීම.

දුරකථන අංකය – 011-2297995

email ලිපිනය – admigen2022@gmail.com

K W S ජයගුප්ත මිය
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
071 1425380
W D N පෙරේරා
ඒකක ප්‍රධානී
071 4321617

කාර් ය මණ්ඩලය

 R W M N රාජසේකර මිය
සංවර් ධන නිලධාරී
සාපා.01-1
071 7008888
එච්.ඒ.ඩී.එස්. ගුණසිංහ මිය කළමනාකරණ සේවා නිලධාරී
සාපා.02
071 8817992
 E A C J එදිරිසිංහ මිය කළමනාකරණ සේවා නිලධාරී
සාපා.02-1
070 2564098
එල්.කේ.එස්.එස්. පෙරේරා මිය කළමනාකරණ සේවා නිලධාරී
සාපා.03-1
0770025018
W.K.A.S.වන්නිආරච්චි මිය
සංවර් ධන නිලධාරී
සාපා.03
725274879
W R K D අබේසිංහ මිය
සංවර්ධන නිලධාරී
සාපා.04
071 0696291
 T A U P ආරියසේන මිය
සංවර් ධන නිලධාරී සාපා.05
076 5784956
 J A M N H අබේවර්ධනමිය
කළමනාකරන සේවා නිලධාරී
සාපා.06
071 1000920
H.G.B.T.සිල්වා මිය
සංවර්ධන නිලධාරී
සාපා.08
0774231889
කේ.බී.සී.ටී. ආරියදාස මිය
සංවර් ධන නිලධාරී
සාපා.08-2
0718585761
H.H.A.D.N.හෙට්ටිආරච්චි මිය
කළමනාකරණ සේවා නිලධාරී
සාපා.08-1
773211390

කාර් ය මණ්ඩලය මඟින් ඉටු කෙරෙන රාජකාරි

නිලධාරියාගේ නම , තනතුර ඉටු කරන රාජකාරී
K W S ජයගුප්ත මිය
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
 කාර්යාලයේ සාමාන්‍ය පාලන අංශයේ කළමනාකරණ සේවා නිලධාරි හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරිම,කාර්යාලයේ ප්‍රධාන ඉන්වෙන්ට්‍රි යාවත් කාලිනව පවත්වා ගෙන යෑම
 W D N පෙරේරා මිය
ඒකක ප්‍රධානී
මාණ්ඩලික නිලධාරී, ආශ්‍රිත නිලධාරී, කළ.සේ.නි, පෞද්ගලික ලිපිගොනු කටයුතු
 H A D S ගුණසිංහ මිය
කළමනාකරණ සේවා නිලධාරී
පාසල් කාර්ය සහයක, රසායනාගාර සේවක, රසායනාගාර සහකාර, රියදුරු, කාර්යාල සේවක සේවය පෞද්ගලික ලිපිගොනු කටයුතු
 R W M N රාජසේකර
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිලධාරී, පාසල් මුරකරු, පුස්තකාල සේවක, පෞද්ගලික ලිපිගොනු කටයුතු
 J A M N H අබේවර්ධන
කළමනාකරන සේවා නිලධාරී
ගුරු උපදේශක, ක්‍රීඩා පුහුණුකරු, පාසල් කම්කරු, ජා.පාසල් සනි. කම්කරු, රසායනාගාර සේවක, රසායනාගාර සහකාර, තාක්ෂණ පීඨ සේවක, පුස්තකාල සේවක, මුරකරු, පළාත් සනි. කම්කරු – පෞද්ගලික ලිපිගොනු කටයුතු
 E A C J එදිරිසිංහ
කළමනාකරණ සේවා නිලධාරී
කාර්යාලීය තැපැල් විෂය පිළිබඳ රාජකාරී, වාහන නඩත්තු හා ඉන්ධන සැපයීම හා ගෙවීම්, මුද්දර ගාස්තු පිළිබඳ රාජකාරී ඉටු කිරීම
 W R K D අබේසිංහ
සංවර්ධන නිලධාරී
කාර්ය මණ්ඩල නිවාඩු, මාසික වැඩසටහන් ලේඛන කටයුතු
 T A U P ආරියසේන
සංවර්ධන නිලධාරී
දුරකථන/ විදුලි/ මුර අතිකාල වව්චර්/ අග්‍රහාර
 L K S S පෙරේරා
කළ.සේ. නි
කාර්යාල නඩත්තු, තොරතුරු පනත, පුහුණු පාඨමාලා, මැතිවරණ කටයුතු
W.K.A.S.වන්නිආරච්චි
සංවර්ධන නිලධාරී
කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසැල්වල හා කාර්යාලයේ ආපදා ණය ,දේපල ණය,ඇටෝණි බලය නිදහස් කිරීම.
H.G.B.T.සිල්වා
සංවර්ධන නිලධාරී
මිනුවන්ගොඩ කොට්ඨාස කාර්යාලයට අයත් පාසල්වල හා කලාප කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු කටයුතු
H.H.A.D.N.හෙට්ටිආරච්චි
කළමනාකරණ සේවා නිලධාරී
දිවුලපිටිය කොට්ඨාස කාර්යාලයට අයත් පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු කටයුතු
K.B.C.T.ආරියදාස
සංවර්ධන නිලධාරී
මීරිගම කොට්ඨාස කාර්යාලයට අයත් පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු කටයුතු