සංවර්ධන අංශය – කාර්ය මණ්ඩලය


කාර්ය මණ්ඩලය.

එච්.එම්.ඕ. ප්‍රියදර්ශනී සේනානායක මිය
අසං 01
කළමනාකරණ සහකාර – ඒකක ප්‍රධානි
071-8481029

අංජානා අල්වීර මිය
සංවර්ධන නිලධාරි
අසං 03
071-2130326

එච්.පී.එස්. ශිරෝමි මෙය
සංවර් ධන නිලධාරී
අසං 05
071 – 4899299

අනුර ජයන්ත මයා
කාර්යාල කාර්ය සහයක
077-8570921

විශ්මිලා ධර්මදාස මිය
අසං 02
කළමනාකරණ සහකාර
070-6327432

අයි.ඩී.පී.ඩී. ජයසේකර මිය
සංවර්ධන නිලධාරි
අසං 04
071-9418773

එම්.එස්. දර් ශිකා මිය
අසං 06
සංවර්ධන නිලධාරි
075-6648891
කාර්ය මණ්ඩල රාජකාරී
| නිලධාරියාගේ නම | ඉටුකෙරෙන කාර් ය |
| එච්.එම්.ඕ. ප්‍රියදර්ශනී සේනානායක මිය අසං 01 කළමනාකරණ සහකාර – ඒකක ප්‍රධානි 071-8481029 | 1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු (ප්‍රාථමික අධ්‍යාපන/සෞඛ්‍ය හා ශාරීරික/ ගුරු මධ්‍යස්ථාන/ නොවිධිමත් අධ්‍යාපනය) 2. වාර් ෂික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සකස් කිරීම |
| විශ්මිලා ධර් මදාස මිය අසං 02 කළමනාකරණ සහකාර 070-6327432 | 1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු (සිංහල, තාක්ෂණ විෂයයන්) 2. ගුරු උපදේශක මාසික වැඩසටහන් අනුමැතියට ඉදිරිපත් කර ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කිරීම. 3. අ.පො.ස උ.පෙළ / අ.පො.ස සා.පෙළ හා ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණ ලිපිගොනු නඩත්තු කිරීම. |
| අංජානා අල්වීර මිය අසං 03 සංවර් ධන නිලධාරි 071-2130326 | 1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු (සෞන්දර්යය/ඉංග්‍රීසි) 2. වාර් ෂික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සකස් කිරීම. |
| අයි.ඩී.පී.ඩී. ජයසේකර මිය අසං 04 සංවර් ධන නිලධාරි 071-9418773 | 1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු (ක්‍රීඩා/ බුද්ධ ධර් මය හා කතෝලික ධර් මය/තොරතුරු තාක්ෂණය) 2. පාසල් පවුරු 3. පාසල් බාහිර ඇගයීම් කටයුතු 4. කලාප අධීක්ෂණ |
| එච්.පී.එස්.ශිරෝමි මෙය අසං 05 සංවර්ධන නිලධාරි 071-4899299 | 1. කලාප වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම. 2. LMS පරිගණක වැඩසටහන හා YOUTUBE නාලිකාව යාවත්කාලීන කිරීම. 3. VIDEO EDITING සහ වීඩියෝ සැකසීම 4. වාර විභාග ලකුණු විශ්ලේෂණ කටයුතු 5. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු (සංවර් ධන, ගණිතය) 6. විෂය අධ්‍යක්ෂවරුන්ගේ මාසික වැඩ සටහන් අනුමැතියට ඉදිරිපත් කර ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කිරීම |
| එම්.එස්. දර් ශිකා මිය අසං 06 සංවර්ධන නිලධාරි 077-1019846 | 1. විෂය අධ්‍යක්ෂවරුන්ගේ පරිගණක කටයුතු 2. සේවාස්ථ සැසි (විද්‍යාව, විශේෂ අධ්‍යාපනය, සමාජ විද්‍යාව) 3. විද්‍යුත් තැපෑල දිනපතා පරීක්ෂා කර දැනුවත් කිරීම. |
| අනුර ජයන්ත මයා කාර්යාල කාර්ය සහයක 077-8570921 | 1. සංවර් ධන අංශයේ ඡායා පිටපත් කිරීම හා ඩුප්ලෝ කිරීම. 2. සියලු කාර් ය මණ්ඩල සඳහා සහය වීම. 3. පවිත්‍රතා කටයුතු අධීක්ෂණය |
