සා.පෙළට සවියක් ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන – 2026 බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත්කිරීමේ වැඩසටහන
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රදානත්වයෙන් සා.පෙළට සවියක් ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන -2026 කලාප 11 නියෝජනය වන පරිදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්,සංවර්ධන) , විෂය අධ්‍යක්ෂවරුන් සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන් 2026.07.21 වන දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වැඩමුළුවට සමගාමීව කලාපයේ ඵලදායීතා වැඩසටහන නිරීක්ෂණය කීරීම ද සිදු කරන ලදී.





