ආපදාවන්ට ලක්වු පාසල් වෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ නෙත….

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මා ඔය ආසන්නයේ පිහිටි සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ පාසල් දෙකක් වන මිනු/ දියගම්පල ප්‍රා.වි. හා මිනු/ ගිරිඋලල මහින්ද ප්‍රා.වි. යන පාසල් වෙත මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් ඇතුලු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සියලුම නිලධාරීන් එක්ව නිමි ඇදුම්, බෙඩ් ශීට්, කොට්ට හා කොට්ට උර ආදී විවිධ දෑ පරිත්‍යාග කිරීම අද දින සිදු කරන ලදී.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *