1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය 2025

2025 වර් ෂයේ 1 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය බප/මිනු කෙහෙල්ඇල්ල රාහුල ප්‍රාථමික විද්‍යාලයේ දී 2025.01.30 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී….

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *