අගයමු ගුරු සිසු දස්කම්

2023 අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් අගයනු වස් එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහතික පත්‍ර පිරිනැමිම මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.10.03 දින කලාප අධ්‍යාපන කාර් යාලීය ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *