බස්නාහිර පළාත් කාර් ය සාධන තරගාවලිය 2022/23 රන් සම්මානය මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය හිමි කරගත් අවස්ථාව






බස්නාහිර පළාත් කාර් ය සාධන තරගාවලිය කලාප මට්ටමින් රන් සම්මානය මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය වෙත බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මැතිතුමන් විසින් ප්රදානය කළ වගයි.
