උඩුගම්පොල ITDLH මධ්‍යස්ථානයේ සහතිකපත්‍ර ප්‍රදානය

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් උඩුගම්පොල තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ 2023/2024 වර් ෂ වල ක්‍රියාත්මක කළ පරිගණක පාඨමාලා සාර් ථකව සම්පූර් ණ කළ සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රදානය 2024.10.28 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් කලාප අධ්‍යාපන කාර් යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *