සීල සමාදාන වැඩසටහන – 2024

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ඩබ්.ආර්. පෙරේරා මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන් කලාප අධ්‍යාපන කාර් යාලයීය සුබ සාධක සංගමය එක්ව, මිනුවන්ගොඩ කලාපීය පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජ්‍ය ගවරවෙල ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සීල සමාදාන වැඩසටහනක් 2024.05.22 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේදී පැවැත්විණ.

මෙම පුණ්‍ය කර් මය සඳහා කලාපීය ආගම හා සාරධර් ම විෂය අධ්‍යක්ෂ ගවරතැන්න මහතාගේ උපදෙස්මත පාසල්වල බුද්ධ ධර් මය විෂය ඉගැන්වීම් කරන ගුරුභවතුන් 30 ක් පමණ ද සහභාගි විය.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *