බප/මිනු/පස්යාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු සුහුරු පන්ති කාමරය විවෘත කිරීම. – 2024.03.26

බප/මිනු/පස්යාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය 2024.03.26 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ හා මීරිගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *