පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය – 2024

2024 වර් ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ කලාප නිල උත්සවය 2024.02.22 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිනු/හොරම්පැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *