මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නත්තල් උත්සවය

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප නත්තල් උත්සවය 2023.12.15 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සහ කතෝලික පාසල් අධ්‍යක්ෂ ගැමුණු පියතුමාගේ ප්‍රධානත්වයෙන් ද ආගම සහ සාරධර් ම විෂය අධ්‍යක්ෂ ගවරතැන්න මහතාගේ සංවිධානයෙන් ද මිනු/කෝන්ගොඩමුල්ල ක.විද්‍යාලයෙහිදී පැවැත්විණි. එහිදී දිළිඳු දරුවෙකුට නිවසක් පිළිසකර කර දීම, දිළිඳු දරුවන් 200ට අභ්‍යාස පොත් බෙදා දීම, ළමුන් 400ට දිවා ආහාරය ලබා දීම සිදු කෙරිණ.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *