Category: කලාප කාර්යාලීය පණිවිඩ
කලාප කාර්යාලයේ පණිවිඩ හා දැනුම්දීම්
-
කොට්ඨාස ක්‍රීඩා තරගාවලිය
මිනුවන්ගොඩ කලාපයට අයත් කොට්ඨාසවල කොට්ඨාස ක්‍රීඩා තරග 2023.06.14,15,16 සහ 19 යන දිනවලදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.
-
මිනු/මාරපොළ ම.වි. සමන්ගි සඳ රංසි දියණිය ජාතික මල්ලවපොර ශූරතා තරගාවලියේදී නව වාර්තාවක් තබමින් ලෝකඩ පදක්කමක් දිනා ගත් වගයි.
පාසල් ක්‍රීඩා ඉතිහාසයේ මෙන්ම මල්ලවපොර ක්‍රීඩාව තුළ ද නව වාර්තාවක් තබමින් ජාතික ශූරතා තරගාවලිය තුළ විවෘත අංශය නියෝජනය කර ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට ඉමහත් කීර්තියක් අත්කර දුන්...
-
ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2022
2021 ජාතික ඵලදායිතා තරගාවලියේදි දෙවන ස්ථානය ලබා ගත් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලය 2022.12.15 දින අභිමානවත්ව සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නොවිධිමත් අධ්‍යාපන අංශයේ නිර් මාණ ප්‍රදර් ශනය සහ මනාළියන් දැක්ම
2022.12.02 දින කලාප අධ්‍යාපන කාර්යාලයීය පරිශ්‍ර යේදී අති උත්කර් ෂවත් අන්දමින් පැවැත්විණි.
-
ඵලදායිතා නිරීක්ෂණ චාරිකාව
2021 වර් ෂයේ ඵලදායිතා සම්මානයෙන් පිදුම්ලත් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයීය පරිශ්‍රය නැරඹීම සඳහා 2022.12.01 දින කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ප්රමුඛ කාර් ය මණ්ඩලය සපැමිණි නිරීක්ෂණ චාරිකාවේ සුවිශේෂී අවස්ථා
