පාසල් වෙබ් අඩවි නිර්මාණකරුවන් ඇගයීමේ වැඩසටහන

Webcomms Global Private Limited ආයතනය හා LK Domain Registry ආයතනයේ අනුග්‍රහයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක ක්‍රියාත්මක කරන ලද පාසල් වෙබ් අඩවි නිර් මාණය කිරීමේ වැඩසටහනට දායක වු තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සහ සිසු දරු දැරියන් ඇගයීම සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2024.04.03 දින මිනු/ජනාධිපති විද්‍යාලයේදී නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පරිපාලන) පවරකීර් ති වනිගසිංහ, Webcomms Global Private Limited ආයතනයේ අධ්‍යක්ෂ රජිත ප්‍රියංකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සාර් ථකව සිදුකරන ලදී.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *