මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත් අහස නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ කලා උළෙල
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත් අහස නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ කලා උළෙල 2023.12.02 දින දිවුලපිටිය ඥානෝදය ම.ම. විද්‍යාලයේ දී පැවැත්විය.


