මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයීය සර් ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ දානමය පුණ්‍යෝත්සවය

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් ප්‍රමුඛ සියලුම කාර් ය මණ්ඩලයේත් කලාපයේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යයන අනධ්‍යන කාර් ය මණ්ඩල සහ සිසු දරු දැරියන්ගේත් සහය සහ සහභාගිත්වයෙන් සර් ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ දානමය පුණ්‍යෝත්සවයක් 2022.09.30 සහ 2022.10.01 යන දෙදින කලාප අධ්‍යාපන කාර් යාලයීය පරිශ්‍රයේදී අති උත්කර් ෂවත් අන්දමින් පැවැත්විණ.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *