2022 සමස්ත ලංකා පාසල් තූර්ය වාදක කණ්ඩායම් අතර තරගාවලියේදී පළාත් අතර තරගය සඳහා ඉදිරිපත් වූ පාසල් 35 ක් අතුරින් 8 වන ස්ථානය දිනා ගනිමින් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට ඉමහත් කීර්තියක් අත් පත් කර දුන් දිවුලපිටිය ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට අපගේ උණුසුම් සුභාශිංසන පිරිනමමු.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *