පාසල් වෙබ් අඩවි නිර්මාණයේ දෙවන අදියර

Webcomms Global Pvt Ltd සහ LK Domain Registry ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් වෙබ් අඩවි නිර් මාණය කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ තම පාසලේ වෙබ් අඩවිය සාර් ථකව නිර් මාණය කළ පාසල් 28 ක තොරතුරු තාක්ෂණ ගුරු භවතුන් සහ සිසු දරුවන් ඇගයීම සඳහා සහතික පත්‍ර පිරි නැමීම 2024.07.25 දින උඩුගම්පොළ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *