වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට
පත්තඩුවන හික්ෂු පුහුණු ආයතනයේ වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට 2023.11.15 වෙනි දින වැඩම කළ අවස්ථාව. මෙම කඨින පිංකමෙහි බැතිබර දායකත්වය මිනු/ජනාධිපති විද්‍යාලය මගින් සිදු කරනු ලබයි.






