මධුර සලරූ 2023

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය සුභ සාධක සංගමයට ආධාර පිණිස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් ප්‍රමුඛ සියලුම අධ්‍යක්ෂවරුන්ගේත් කාර්ය මණ්ඩලයේත් සහභාගීත්වයෙන් තෙවන වරටත් පවත්වන ලද මධුර සලරූ ප්‍රසංගය 2023.09.28 වන දින කලාප කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *