2021 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදි සහ අ.පො.ස.(සා.පෙළ) විභාගයේදී ඉහළම ප්‍රතිඵල වර් ධනයන් අත්පත් කරගත් පාසල්වල විදුහල්පතිවරුන් 2023.01.16 දින පැවති කලාප විදුහල්පති රැස්වීමේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් සුරතින් ඇගයීම් සහතික පත්‍ර ලබා ගන්නා ලදී.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *