මිනු/කලවාන සේනානායක ක.වි. විද්‍යා ගණිත ප්‍රදර් ශනය

මිනු /කලවාන සේනානායක කනිටු විදුහලේ සිසු දරු දැරියන්ගේ විශිෂ්ට වූ නිර් මාණ එකතුවකිිින් සමන්විත වූ විද්‍යා ගණිත ප්‍රදර් ශනය සහ ජයග්‍රාහකයින් සඳහා සහතික පත්‍ර ප්‍රදානය 2022.10.20 දින විද්‍යාලයීය පරිශ්‍ර යේදී මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප විද්‍යා අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *