මීරිගම කොට්ඨාසයේ ගුරු ආයතන ශාඛාව විවෘත කිරීම

මීරිගම කොට්ඨාසයේ ගුරුවරුන්ගේ ලිපි ගොනු ආශ්‍රිතකටයුතු , අග්‍රහාර..ආපදා ණය ,වැටුප් විස්තර හා..පාසල්වල දුරකථන / විදුලි / ජල බිල්පත් ගෙවීම් ආදී කටයුතු කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණීමෙන් තොරව පහසුවෙන් ඉටුකර දෙනු වස් මීරිගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය බල ගැන්වීම 2022.08.24 දින පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *