ඕල්කට් දානය හා පාසලේ 80 වෙනි සංවත්සරය නිමිති කොටගෙන 2022 -08-20 වෙනි දින මහා සංඝරත්නයට උතුම් වූ දානමය පින්කමක් නාලන්දා බාලිකා මධ්‍ය මහා විදුහලෙහි විදුහල්පතිනිය, සියළුම කාර්ය මණ්ඩලය සහ බෞද්ධ සංගමයේ දායකත්වයෙන් පවත්වනු ලැබිණි. By Adminit Published August 26, 2022 කලාප කාර්යාලීය පණිවිඩ