‘අපි එකම රෑණෙ කුරුල්ලෝ’ කලාප අධ්‍යාපන කාර්‍යාලයීය කාර්‍ය් මණ්ඩල සුහද හමුව

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයීය කාර්‍ය මණ්ඩලය පසසනු වස් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් විසින් සංවිධානය කරන ලද සුහද හමුව මනහර වූ සංගීත රිද්මයන්ගෙන් ශෝභාමත්ව සැම හදවත් තුටින් පුරවාලමින් 2022.06.24 දින සැඳෑවේ දිවුලපිටිය ඥානෝදය මැදි විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *