දිවුලපිටිය කොට්ඨාසය
| කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂගේ නම : එස්.එම්.ආර්.පී.සෙනරත් දුරකථන අංකය : 0714065200 email ලිපිනය : divulapitiya@edudept.wp.gov.lk |

දැක්ම
සැමට සමව හිමිවන ගුණාත්මක අධ්‍යාපනයක්
මෙහෙවර
ශ්‍රී ලාංකික අනන්‍යතාවය හා තිරසර පැවැත්ම උදෙසා කැපවන නිපුණතාවයෙන් හෙබි පුරවැසියන් නිර්මාණය කිරීම හා පාසල් පද්ධතියේ මානව හා භෞතික සම්පත්හි ගුණාත්මක බව තහවුරු කිරීම.
| කාර්ය මණ්ඩලය මඟින් ඉටු කෙරෙන රාජකාරි |






කොට්ඨාසයේ පාසල්වල පහත තොරතුරු
පාසල්-තොරතුරුකොට්ඨාසයේ පසුගිය ජාතික විභාග ප්‍රතිඵල



