Category: කලාප කාර්යාලීය පණිවිඩ
කලාප කාර්යාලයේ පණිවිඩ හා දැනුම්දීම්
-
අ.පො.ස.(උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය සම්මන්ත්‍රණය
අ.පො.ස.(උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ශිෂ්‍ය සම්මන්ත්‍රණය සහ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන 2023.11.28 දින කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
-
වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට
පත්තඩුවන හික්ෂු පුහුණු ආයතනයේ වාර්ෂික කඨින පූජෝත්සවයෙහි කඨින චීවරය සහ සධාතුක කරඩුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට 2023.11.15 වෙනි දින වැඩම කළ අවස්ථාව. මෙම කඨින පිංකමෙහි බැතිබර දායකත්වය මිනු/ජනාධිපති විද්‍යාලය මගින්...
-
මධුර සලරූ 2023
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය සුභ සාධක සංගමයට ආධාර පිණිස කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන් ප්රමුඛ සියලුම අධ්‍යක්ෂවරුන්ගේත් කාර්ය මණ්ඩලයේත් සහභාගීත්වයෙන් තෙවන වරටත් පවත්වන ලද මධුර සලරූ ප්‍රසංගය 2023.09.28 වන දින කලාප කාර්යාලයීය...
-
මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ මිනු/ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ පැවති 5 ශ්‍රේණියේ සිසුන් විසිපහකට වඩා අඩු පාසල් සඳහා වූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
මිනු/ බන්ඩාරණායක මහා විද්‍යාලයේ මංජුල හරිශ්චන්ද්‍ර ,කුමාර,හලුගම බෞද්ධ විද්‍යාලයේ ටෙරන්ස් යන ගුරුභවතුන්ගේ දායකත්වයෙන් සහ දෙමළ විෂය සම්බන්ධීකරණ රිශ්වි මයා හා ඉංග්‍රීසි ගුරු උපදේශක අර්ශනී මහත්මිය,ප්‍රාථමික ගුරු උපදේශක නවරත්න මයා සහ...
-
කොට්ඨාස ක්‍රීඩා තරගාවලිය
මිනුවන්ගොඩ කලාපයට අයත් කොට්ඨාසවල කොට්ඨාස ක්‍රීඩා තරග 2023.06.14,15,16 සහ 19 යන දිනවලදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.
