Category: කලාප කාර්යාලීය පණිවිඩ
කලාප කාර්යාලයේ පණිවිඩ හා දැනුම්දීම්
-
සර් ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව 2025.11.07
2025 වර් ෂය සදහා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යයාලීය නිලධාරීන්, පරිවේනාධිපති ස්වාමින්වහන්සේලා, පරිවේනාචාර්ය වහන්සේලා, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා සිසුන්ට සෙත් පතා පවත්වන ලද පිරිත් පිංකම…
-
විස්කම් ප්‍රභා 2025
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන අංශය මගින් සංවිධානය කරන ලද “විස්කම් ප්‍රභා” පාඨමාලාවන්හි අවසාන ඇගයීම 2025.11.01 දින මිනු/ නාලන්දා පිරිමි විද්‍යාලයේදී උත්සවාකාරයෙන් පැවති අවස්ථා….
-
මානසික සුවතා වැඩසටහන
මිනුවන්ගොඩ කලාප කාර්යාලයීය සුබ සාධක සංගමය මගින් පවත්වන ලද නිලධාරීන්ගේ මානසික සුවතා වැඩසටහන. 2025.10.20
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂවරුන් හා ගුරු උපදේශකවරුන් ඇගයීම
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විශ්‍රාම ගිය අධ්යක්ෂවරුන් හා ගුරු උපදේශකවරුන් ඇගයීම හා ස්ථාන මාරු වී ගිය අධ්යක්ෂවරුන් ඇගයීම 2025.10.18 දින කලාප අධ්‍යාපන කාර්යාලයේදී සිදු කරන ලදී…
-
2025 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇගයීම් සහතික පිරිනැමීම
2025 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සහ සාධන මට්ටම ඉහළ නංවාගත් පාසැල් සඳහා 2025.09.17 දින කලාප විදුහල්පති රැස්වීමේදී විශේෂ ඇගයීම් සහතික පිරිනමන ලදී.
-
Take Care සුරැකෙමු මගතොට
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් අනුව Clean Sri Lanka වැඩසටහන යටතේ ‘ Take Care සුරැකෙමු මගතොට ‘ සංකල්පය හදුනවාදීමේ වැඩසටහන දිවුලපිටිය ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී…
-
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් වෙත ප්‍රශංසා සහතික පිරිනැමීම
2025.07.24 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති විදුහල්පති රැස්වීම සදහා පලාත් අධ්‍යාපන ලේකම්තුමිය වන අනූෂා ගෝකුල මැතිනිය සහභාගී වූ අතර එතුමිය විසින් මෙම අධ්‍යාපන කලාපයේ පාසල් දහයක් වෙත ප්‍රශංසා සහතික...
-
2024 අ.පො.ස.(සා/පෙළ) විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් පාසල් ඇගයීම
2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් පාසල් වෙත විදුහල්පති රැස්වීමේදී ඇගයීම් සහතික කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමා විසින් 2025.07.24 දින ප්රදානය කරන ලදී…
-
සීල සමාදාන වැඩසටහන
පොසොන් පොහොය නිමිති කොට ගෙන 2025.06.06 දින කලාප අධ්‍යාපන කාර්යාලයේ හා මිනුවන්ගොඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් එක්ව සංවිධානය කරන ලද සිල් සමාදන් වීමේ වැඩසටහන ඉතා සාර් ථකව පවත්වන ලදී…..
-
කොට්ඨාස ක්‍රීඩා – 2025
දිවුලපිටිය , මිනුවන්ගොඩ සහ මීරිගම අධ්‍යාපන කොට්ඨාසවල කොට්ඨාස ක්‍රීඩා උළෙල මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රදානත්වයෙන් අති උත්කර් ෂවත් අන්දමින් පසුගිය දා පැවැත්විණි.
