මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපීය නත්තල් උත්සවය
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිතුමාගේ මෙහෙයවීමෙන් ආගම හා සාරධර්ම විෂය අධ්‍යක්ෂ ජී.එන්.එච්. ගවරතැන්න මහතාගේ සංවිධායකත්වයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප කාර් යාලීය නත්තල් උත්සවය 2024.12.24 දින කලාප අධ්‍යාපන කාර් යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.