ක්‍රීඩා ගුරු ප්‍රණාම – මිනුවන්ගොඩ කොට්ඨාසය

මිනුවන්ගොඩ කොට්ඨාසයේ පාසල්වල සිසු දරු දැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නංවා ජාතික, පළාත් සහ කලාප මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා මෙහෙය වූ ක්‍රිඩා ගුරු භවතුන් සහ පුහුණුකරුවන් ඇගයීමේ ක්‍රීඩා ගුරු ප්‍රණාම වැඩසටහන 2024.10.30 වන දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, සැලසුම් අධ්‍යක්ෂතුමිය, ක්‍රීඩා අධ්‍යක්ෂතුමා, කොට්ඨාස අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන්ගේ සහභාගිත්වයෙන් මිනුවන්ගොඩ කොට්ඨාස අධ්‍යාපන කාර් යාලයේ දී පැවැත්විණි.

Previous Article
Next Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *