අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ ඇගයීම් ඇතුළත් E-Learning contents සැකසීමේ දෙදින ගුරු පුහුණු වැඩසටහන

Webcomms Global Pvt. Ltd. සහ LK Domain Registry ආයතන එක්ව සංවිධානය කරන ලද සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා ක්‍රියාත්මක කළ අන්තර් ක්‍රියාකාරී පාඩම් සැලසුම් සහ ඇගයීම් ඇතුළත් E-Learning contents සැකසීමේ දෙදින ගුරුපුහුණු වැඩසටහන 2024.07.25 සහ 26 දිනවලදී උඩුගම්පොළ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

Previous Article
Next Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *