ඉහළ ප්‍රතිඵල ලබාගත් පාසල් කිහිපයක් සදහා සහතිකපත් ප්‍රදානය

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මිනුවන්ගොඩ කොට්ඨාසයට අයත් පාසල්වල ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් සම්බන්ධව, අපේ පාසල අපේ දෑතින් සුරකිමු වැඩසටහන , සුපසන් නිම්තෙර, ඉහළ ප්‍රතිඵල ලබාගත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස.(සා.පෙළ) ඉහළ ප්‍රතිඵල ලබාගත් පාසල් කිහිපයක් සදහා සහතිකපත් ප්‍රදානය 2023.12.07 දින දේශපාලන නායකත්වයේ සහභාගීත්වයෙන් කලාප අධ්‍යාපන කාර් යාලයේදී පැවැත්විණි.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *