මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ මිනු/ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ පැවති 5 ශ්‍රේණියේ සිසුන් විසිපහකට වඩා අඩු පාසල් සඳහා වූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

මිනු/ බන්ඩාරණායක මහා විද්‍යාලයේ මංජුල හරිශ්චන්ද්‍ර ,කුමාර,හලුගම බෞද්ධ විද්‍යාලයේ ටෙරන්ස් යන ගුරුභවතුන්ගේ දායකත්වයෙන් සහ දෙමළ විෂය සම්බන්ධීකරණ රිශ්වි මයා හා ඉංග්‍රීසි ගුරු උපදේශක අර්ශනී මහත්මිය,ප්‍රාථමික ගුරු උපදේශක නවරත්න මයා සහ තිලකා මිය යන අයගේ දායකත්වයෙන් ඉතා සාර්ථකව සිදු කරන ලදී.මේ සඳහා උපරිම දායකත්වයක් සැපයූ මීනු/බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමා, දරුවන්ට ආහාරපාන සපයා දෙමින් සත්කාර කළ බණ්ඩාරනායක ආදි ශිෂ්‍ය සංගමයට කලාප ප්‍රාථමික අංශයේ ස්තුතිය පුදකරමි.එමෙන්ම මේ සඳහා වටිනාකමක් දෙමින් අප හා එක්වූ ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් මීරිගම කොට්ඨාස අධ්‍යක්ෂතුමාටත් අපගේ ගෞරවනීය ස්තූතිය.

Share this...
Share on Facebook
Facebook
Tweet about this on Twitter
Twitter
Previous Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *