මිනු/මාරපොළ ම.වි. සමන්ගි සඳ රංසි දියණිය ජාතික මල්ලවපොර ශූරතා තරගාවලියේදී නව වාර්තාවක් තබමින් ලෝකඩ පදක්කමක් දිනා ගත් වගයි.
පාසල් ක්‍රීඩා ඉතිහාසයේ මෙන්ම මල්ලවපොර ක්‍රීඩාව තුළ ද නව වාර්තාවක් තබමින් ජාතික ශූරතා තරගාවලිය තුළ විවෘත අංශය නියෝජනය කර ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට ඉමහත් කීර්තියක් අත්කර දුන් මිනු/මාරපොළ මහා විද්‍යාලයේ සමන්ගි සඳ රංසි දියණියට උණුසුම් සුබපැතුම්!


