2021 වර් ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදි සහ අ.පො.ස.(සා.පෙළ) විභාගයේදී ඉහළම ප්‍රතිඵල වර් ධනයන් අත්පත් කරගත් පාසල්වල විදුහල්පතිවරුන් 2023.01.16 දින පැවති කලාප විදුහල්පති රැස්වීමේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් සුරතින් ඇගයීම් සහතික පත්‍ර ලබා ගන්නා ලදී.