සාමාන්‍ය පාලන අංශය

නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන)

කේ.එල්.ඒ.එස්. කඹුරුගමුව මයා (ශ්‍රී.ලං.අ.ප.සේ. II) 0710443079

පරිපාලන නිලධාරී

D.S.D.P.N. සෙනවිරත්න මිය

දැක්ම

ප්‍රතිභාන්විත යුග මෙහෙවරක් උදෙසා සඵලදායී සේවාවක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති කිරීම.

මෙහෙවර

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වල අධ්‍යාපන හා අධ්‍යයන කාර්යමණ්ඩල සේවාලාභීන්ගේ දෛනික සේවා අවශ්‍යතා මනාව ඉටු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවතාවයක් ඇති කිරීමට ඇපකැප වී ක්‍රියා කිරීම.

දුරකථන අංකය – 011-2297995

email ලිපිනය – admigen2017@gmail.com

කාර්ය මණ්ඩලය

සාපා 011.සියළුම මාණ්ඩලික නිළධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු 2.කළමනාකරණ සේවා නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු 3.ආශ්‍රිත  පෞද්ගලික ලිපි ගොනුසාපා 021.පාසල් කාර්ය සහායක  පෞද්ගලික ලිපි ගොනු (පළාත්) 2.කාර්යාල කාර්ය සහායක  පෞද්ගලික ලිපි ගොනු 3.රසායනාගාර සහකාර / සේවක  පෞද්ගලික ලිපි ගොනු 4.රියදුරු (පළාත්)  
සාපා 1 – 11.සංවර්ධන නිලධාරී  පෞද්ගලික ලිපි ගොනු 2.පුස්තකාල සේවක  පෞද්ගලික ලිපි ගොනු (පළාත්) 3.මුරකරු සේවක  පෞද්ගලික ලිපි ගොනු (පළාත්) 4.අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරී ලිපිගොනුසාපා 061. රසායනාගාර සහකාර / සේවක  පෞද්ගලික ලිපි ගොනු 2.ක්‍රීඩා පුහුණුකරු  පෞද්ගලික ලිපි ගොනු 3.සනීපාරක්ෂක කම්කරු  පෞද්ගලික ලිපි ගොනු 4.මුරකරු  පෞද්ගලික ලිපි ගොනු (ජාතික පාසල්) 5.පුස්තකාල සේවක  පෞද්ගලික ලිපි ගොනු (ජාතික පාසල්)  
සාපා 031.ආපදා ණය සම්බන්ධ කටයුතු 2.දේපල ණය සම්බන්ධ කටයුතු 3.ඇටෝනි බලය අවලංගු කිරීමසාපා 3 – 11.අග්‍රහාර / සුපසන් රක්ෂණ ගෙවීම් සම්බන්ධව 2.කාර්යාලීය නඩත්තු කටයුතු 3.ආරක්ෂක / පවිත්‍ර අංශවල ගෙවීම්  
සාපා 2 – 11.කාර්යාලීය තැපෑල 2.වාහන නඩත්තු කටයුතු 3.මැතිවරණ රාජකාරීන්සාපා 041.කාර්යාලීය නිලධාරීන්ගේ නිවාඩු 2.ලේඛනාගාර කටයුතු 3.පරිපාලන සේවයේ නිලධාරීන්ගේ මාසික වැඩසටහන්  
සාපා 051.සියළුම පාසල් දුරකථන/විදුලි/ජල බිල්පත් 2.මුරකරු අතිකාල දීමනාව 3.ගුරු නිවාස නඩත්තුසාපා 071.ප්‍රසම්පාදන කටයුතු

Share this...
Share on Facebook
Facebook
Tweet about this on Twitter
Twitter