සංවර්ධන අංශය – කාර්ය මණ්ඩලය

කාර් ය මණ්ඩලය.

එච්.එම්.ඕ. ප්‍රියදර්ශනී සේනානායක මිය
කළමනාකරණ සහකාර – ඒකක ප්‍රධානි
071-8481029

අසං 01

අසං 02

අසං 03

අසං 04

අසං 05

අසං 06

අසං 07

නිලධාරියාගේ නමඉටුකෙරෙන කාර් ය
එච්.එම්.ඕ. ප්‍රියදර්ශනී සේනානායක මිය
අසං 01
කළමනාකරණ සහකාර – ඒකක ප්‍රධානි
071-8481029
1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු
(ප්‍රාථමික අධ්‍යාපන/සෞඛ්‍ය හා ශාරීරික/ ගුරු මධ්‍යස්ථාන/ නොවිධිමත් අධ්‍යාපනය)
2. වාර් ෂික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සකස් කිරීම
විශ්මිලා ධර් මදාස මිය
අසං 02
කළමනාකරණ සහකාර
070-6327432
1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු (ඉංග්‍රීසි/විද්‍යාව/කෘෂි විද්‍යාව)
2. ගුරු උපදේශක මාසික වැඩසටහන් අනුමැතියට ඉදිරිපත් කර ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කිරීම.
3. අ.පො.ස උ.පෙළ / අ.පො.ස සා.පෙළ හා ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණ ලිපිගොනු නඩත්තු කිරීම.
අංජානා අල්වීර මිය
අසං 03
සංවර් ධන නිලධාරි
071-2130326
1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු (ගණිතය/සමාජවිද්‍යාව/ප්‍රායෝගික තාක්ෂණය/තොරතුරු
තාක්ෂණය/ දෙමළ)
2. වාර් ෂික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සකස් කිරීම.
අයි.ඩී.පී.ඩී. ජයසේකර මිය
අසං 04
සංවර් ධන නිලධාරි
071-9418773
1. සේවාස්ථ සැසි සම්බන්ධ කටයුතු
(සිංහල/ගෘහ ආර් ථික විද්‍යාව/විශේෂ අධ්‍යාපනය/ බුද්ධ ධර් මය හා කතෝලික ධර් මය/ වාණිජ)
2. පාසල් පවුරු
3. පාසල් බාහිර ඇගයීම් කටයුතු
4. කලාප අධීක්ෂණ
එච්.පී.එස්.ශිරෝමි මෙය
අසං 05
සංවර්ධන නිලධාරි
071-4899299
1. කලාප වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම.
2. LMS පරිගණක වැඩසටහන හා YOUTUBE නාලිකාව යාවත්කාලීන කිරීම.
3. VIDEO EDITING සහ වීඩියෝ සැකසීම
4. වාර විභාග ලකුණු විශ්ලේෂණ කටයුතු
5. ICT විෂයට අදාළ ලිපිගොනු සකස්කිරීම සහ නඩත්තු
6. විෂය අධ්‍යක්ෂවරුන්ගේ මාසික වැඩ සටහන් අනුමැතියට ඉදිරිපත් කර ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත්
කිරීම
රංජිත් කළුආරච්චි මයා
අසං 06
කළමනාකරණ සේවා නිලධාරී
071 – 4436510
1. විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීම.
2. නොවිධිමත් අධ්‍යාපන උපදේශන දීමනා ගෙවීම් කටයුතු
එම්.එස්. දර් ශිකා මිය
අසං 07
සංවර්ධන නිලධාරි
077-1019846
1. විෂය අධ්‍යක්ෂවරුන්ගේ පරිගණක කටයුතු
2. සේවාස්ථ සැසි (සෞන්දර් ය, සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන ක්‍රීඩා)
3. විද්‍යුත් තැපෑල දිනපතා පරීක්ෂා කර දැනුවත් කිරීම.
අනුර ජයන්ත මයා
කාර්යාල කාර්ය සහයක
077-8570921
1. සංවර් ධන අංශයේ ඡායා පිටපත් කිරීම හා ඩුප්ලෝ කිරීම.
2. සියලු කාර් ය මණ්ඩල සඳහා සහය වීම.
3. පවිත්‍රතා කටයුතු අධීක්ෂණය