පරිපාලන අංශය
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන පරිපාලන)
![]() |
කේ.ඒ.යු.එස් .සිසිරබන්දු මයා (ශ්‍රී.ලං.අ.ප.සේ. I)
071 0978918
minuadmi2017@gmail.com
![]() |
දැක්ම
විධිමත් පාසල් පරිපාලනය තුලින් ඵලදායි හා ගුණාත්මක අධ්‍යාපනයක්.
මෙහෙවර
පාර්ශවකරුවන් තෘප්තිමත් භාවයට පත්වන අයුරින් පාසල් පරිපාලන කටයුතු විධිමත්ව හා පහසුවෙන් ඉටුකිරීමට අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතාවලින් සන්නද්ධ කිරීම.
ඉටු කෙරෙන කාර්යයන්
- පාසල් භෞතික සම්පත් මහජන අවශ්‍යතා උදෙසා තාවකාලිකව වෙන් කිරීමට අදාළ කටයුතු.
- පාසල් ඉඩම් අත්පත් කර ගැනීම, අවසතු කරගැනීම ආදිය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ශිෂ්‍ය ඇතුළත් කිරීම් මාරු කිරීම් හා පාසල් හැරයාම පිළිබඳ කටයුතු කිරීම.
- පාසල් ශිෂ්‍යාධාර, ශිෂ්‍යත්ව හා විදේශ ශිෂ්‍යත්ව කටයුතු.
- ශිෂ්‍ය පෝෂණ ව්‍යාපෘති පිළිබඳ කටයුතු.
- පාසල් හැරයාමේ සහතික සනාථ කිරීම
- විදේශගතවන අයගේ ශිෂ්‍ය කාර්ය දර්ශණ සහතික කිරීම
- පාසල් නිල ඇදුම් පිළිබඳ කටයුතු.
- ප්‍රසිද්ධ විභාග පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු.
- ශිෂ්‍ය සමිති හා පාසල් සම්බන්ධ වෙනත් සමිති පිළිබඳ කටයුතු.
- පහසුකම් හා සේවා ගාස්තු.
- විශේෂ දින, සංවත්සර, සැමරුම්, කොඩි දින හා සම්බන්ධ කටයුතු.
- පාසල් සම්බන්ධ පහත දැක්වෙන අනුමත කිරීම්.
- කාල සටහන
- පාසල්හි විවිධ ව්‍යාපෘති / කඳවුරු ආදිය
- පහසුකම් සේවා ගාස්තු
- කලාපයේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි නඩත්තුව හා හානියට පත් ගොඩනැගිලි පිළිබඳ සොයා බැලීම ( සැලසුම් අංශය සමඟ සම්බන්ධව).
- විනය කටයුතු පිළිබඳ තීරණ මෙහෙයවීම හා විමර්ශන කටයුතු.
- පාසල් සංවර්ධන සමිති රිසිට් පොත් සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිල මුද්‍රාව තැබීමට අවසර දීම.
- ජල හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම පිළිබද කටයුතු ( සැලසුම් අංශය සමඟ සම්බන්ධව).
- ඩෙංගු මර්දන හා සෞඛ්‍ය ප්‍රවර්ධන පිළිබඳ කටයුතු.
- බාහිර පුද්ගලයන්ට, ආයතන වලට පාසලට ඇතුල්වීමට හා විවිධ කාර්යයන් සිදුකිරීමට අදාළ අවසර ලබා දීම.
- සිසුන් බැහැර ගෙන යාමට අනුමැතිය ලබාදීම.
- පෞද්ගලික පාසල් කටයුතු.
- විදේශගතවීම් සඳහා සිසුන්ට නිර්දේශ ලබා දීම.
- කෝවිඩ් රෝගයට අදාල සැපයීම්
- සංවර්ධන සමිතියෙන් ගෙවීමට අදාල දෛනික දීමනා ලබන සේවකයින් බදවාගැනීම හා සේවා දීර්ඝ කිරීම.
කාර්ය මණ්ඩලය
නිලධාරියාගේ නම | තනතුර | ඉටුකරන සේවාවන්/ සම්බන්ධීකරණ ක්ෂේත්රය | දුරකථන අංකය | Email ලිපිනය |
K A D R lකළුආරච්චි | කළමනාකරණ සහකාර | සියළු ශිෂ්‍යාධාර ගෙවීම.දෛනික වැටුප් ලබන සෙවකයින්පාසල් ජල හා සනීපාරක්ෂක පහසුකම් | 0714436510 | Rankalua00@gmail.com |
K S K S M ජයවර්ධන | සංවර්ධන නිලධාරි | පාසල් සිසුන් සදහා නිල ඇදුම් , පාවහන් සැපයීම.අධ්‍යාපන චාරිකා අනුමත කිරීම.ශිෂ්‍ය කාර්යය දර්ශක දෙවන පිටපත ලබා දීම.සිසු සුරක්ෂා පහසුකම් හා සේවා ගිණුම්වල අත්සන් වෙනස් කිරීම් කටයුතු.පාසල්වල සුලු අළුත්වැඩියා කටයුතු. | 0718922884 | shanikamjyawardana@gmail.com |
කමනි වීරසිංහ | කළමනාකරණ සහකාර | පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහනතිරසර සංවර්ධන වැඩසටහනගුරු/විදුහල්පති ඇගයීම. | ||
B V D S P ගුණවර්ධන | සංවර්ධන නිළධාරි | රජයේ විභාගපාසල් ඉගෙනුම් කටයුතුපාසල්වලට සිසුන් ඇතුලත් කිරීම. | 07106981512 | bvdspg@gmail.com |
D H S දහනායක | සංවර්ධන නිළධාරි(විමර්ශන) | මූලික විමර්ශන පැවැත්වීම.විමර්ශන ගොණු පවත්වාගෙන යාම. | 0716477915 | dhsddanayaka@gmail.com |
M ඉෂානි ද සිල්වා මිය | කළමනාකරණ සේවා නිළධාරි (අභ්‍යාසලාභී) | සෞඛ්‍ය හා පෝෂණ කටයුතු, තත්ත්ව කව නායක |