තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණය)
එන්.ඒ.විජිතා සෝමසිරි මිය
ශ්‍රී ලං.අ.ප.සේ.(1)
දූරකථන – 0702569505
විද්‍යුත් තැපෑල – ictmin.edudept.wp@gmail.com
දැක්ම
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා සපිරි දරු පිරිසක්
මෙහෙවර
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසු දරුවන් වෙත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා පරිපූර්ණව ලබා දීම සඳහා කලාපය සතු මානව සහ භෞතික සම්පත් කාරයක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කිරීම
ප්‍රතිඵල විශ්ලේෂණ
අ.පො.ස.(සා.පෙළ)

අ.පො.ස.(උ.පෙළ)




කලාපීය දෘඪාංග කමිටුව

කලාපීය වෙබ් අඩවි සංවර් ධන කමිටුව

2022 වර් ෂයේ ක්‍රියාත්මක කළ වැඩසටහන්


